Sri Lankan Roasted curry powder බැදපු තුනපහ- වට්ටෝරුව සින්හලෙන්

Black Roasted Curry Powder

  • 100g Coriander seeds
  • 50g cumin seeds
  • 50g fennel seeds
  • 25g cinnamon
  • Hand full of curry leaves
  • 3 tbsp of cardamoms
  • 2 tbsp of cloves
  • 1 tbsp of fenugreek
  • 1 tbsp of black pepper powder
  • 1 tbsp of mustard seeds

*** Keep in mind that you do not use oil for frying. Do not use any wet pans or wet bowls at all.

Keep mustard seeds aside. Put all other ingredients in a clean dry pan and fry until all the ingredients turn brown. Make sure to stir continuously. Then, add the mustard seeds and fry with other ingredients for less than 1 minute. Please keep in mind that you must not fry mustard for more than 1 minute as they will be burnt. Take out the pan from the heat right away and transfer the spices to another dry bowl. Once the fried ingredients cool down, grind them and store in a clean dry glass bottle.

බැදපු තුනපහ

කොත්තමල්ලි 100 g
සූදුරු 50 g
මාදුරු 50 g
කුරුදු 25 g
කරපින්චා මිටක්
කරදමුන්ගු මේස හැදි 3
කරාබුනැටි මේසහැදි 2
උලුහාල් මේසහැදි 1
ගම්මිරිස් මේසහැදි 1
අබ මේසහැදි 1

අබ ටික පසෙකින් තබන්න. සියලුම කුලුබඩු වර්ග එකට මිශ්‍ර කර විටින් විට හැදි ගාමින් කබලේ බදින්න. මෙය දුබුරු පාට වෙන සේ බැදගන්න. කලු වර්නය වෙන තෙක් නොබැදිය යුතුයි. අවසානයෙ ලිපෙන් බෑමට විනාඩියකට පෙර අබ ටික කලවන් කර බැඩ ගන්න. ඉන්පසු මෙය ලිපෙන් බා එවෙලේම වෙන බාජනයකට දමා නිවෙන්න හරින්න. නිවුන පසු කොටා ගන්න. එය හොදින් වේලුනු වීදුරු බෝතලයක තැන්පත් කර ගන්න.

Advertisements